UPDATES AT NCASL

Stay informed about all our construction industry updates.

Connect, Learn and Grow Together

NCASL hosts regular updates to bring the construction community together, share knowledge, and build professional networks.

NCASL
Training
Training

Training Session

March 28, 2025
10:00 AM - 4:00 PM

Awareness Workshop on New Taxes and Levies was successfully conducted at the NCASL Central Branch Auditorium

Operational Highlights
Enhancing Industry Progress

Interim Directive on Revised Registration Criteria for Construction Contractors

Feb 27, 2026

In response to the requests made by the NCASL, until the proposed revised Gazette on the Registration of Contractors is formally published, the Ministry of Housing, Construction and Water Supply has directed that interim Directive be issued revising the existing criteria applicable to construction contractors with immediate effect.

NCASL විසින් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචිය සම්බන්ධයෙන් යෝජිත සංශෝධිත ගැසට් නිවේදනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය විසින් දැනට පවතින කොන්ත්‍රාත්කරුවන්ට ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීම සඳහා වහාම බලපැවැත්වෙන පරිදි උපදෙස් (Directive) නිකුත් කිරීමට උපදෙස් ලබා දී ඇත.

Enhancing Industry Progress

NCASL is officially registered for Value Added Tax (VAT).

Dec 05, 2025

This certification reflects our commitment to regulatory compliance, transparency, and professional governance.

Enhancing Industry Progress

Introduction of a new mechanism for obtaining guarantees through the Construction Guarantee Fund.

Oct 14, 2025
All Day

In 2022, due to the economic collapse, the construction industry faced a severe downturn. As a result, many small and medium-scale contractors encountered numerous difficulties. However, under the vision of our Chairman, as part of the initiative to uplift those affected small and medium-scale contractors, our association has undertaken a program enabling contractors to obtain guarantees for construction projects efficiently, through the Construction Guarantee Fund, without the need for security deposits. Accordingly, a preliminary discussion on this matter was held on October 14, 2025, at the NCASL Secretariat Office in Pelawatta, Battaramulla, between our Chairman Darrington Paul and the Chief Executive Officer of the Construction Guarantee Fund, Mr. Lionel Mulleeriya. The discussion concluded successfully, and the Chairman stated that, based on our association’s recommendations, the process for contractors to obtain guarantees efficiently and without security deposits will be implemented by January 2026. Also present at this discussion were Mr. Lalith Kodituwakku, General Manager of the Construction Guarantee Fund; Mr. Suresh Muthaiyah, Chief Operating Officer; Mr. Dinusha Madhuranga, Chief Quantity Surveyor; and Eng. R. B. M. Gunawardena, Chief Executive Officer of our association

2022 වර්ෂයේදී ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය ඉතා බරපතල ලෙස පසු බෑමකට ලක්විය. එම හේතුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කරුවන් නොයෙකුත් අපහසුතා වලට ලක් විය. නමුත්, අපගේ සභාපති තුමාගේ දැක්ම අනුව එසේ අපහසුතා වලට ලක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කරුවන් නගා සිටවීමේ ක්‍රියාවලියේ එක් අංගයක් ලෙස එම ඉදිකිරීම් කරුවනට කාර්යක්‍ෂමව, ආරක්‍ෂණ තැන්පතු නොමැතිව ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ඉදිකිරීම් ආරක්‍ෂණ අරමුදලෙන් ඇපකර ලබා ගැනීමේ වැඩ පිළිවලකට අප සංගමය අවතීර්ණ වී ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් 2025.10.14 දින අප සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් සහ ඉදිකිරීම් ආරක්‍ෂණ අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ලයනල් මුල්ලේරියාව මහතා සමග බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි NCASL ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. එම සාකච්ඡාව ඉතා සාර්ථකව නිමවූ අතර අප සංගමයේ සාමාජිකයිනට, අප සංගමයේ නිර්දේශ මත ඉතාමත් කාර්යක්‍ෂමව, ආරක්‍ෂක තැන්පතු නොමැතිව ඇපකර ලබාගැනීම 2026 ජනවාරි මාසය වන විට ක්‍රියාවට නැංවීමට හැකි බව සභාපති තුමා පැවසීය. මෙම සාකච්ඡාවට ඉදිකිරීම් ආරක්‍ෂණ අරමුදලේ සාමාන්‍යාධිකාරී ලලිත් කොඩිතුවක්කු මහතාත්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරේෂ් මුත්තයියා මහතාත්, ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂක දිනුෂ මධුරංග මහතාත්, අප සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු ආර්. බී. එම්. ගුණවර්ධන මහතා ද සහභාගී විය.

Press Conference

Chairman’s Speech – 39th Annual General Meeting

Sep 04, 2025
All Day

Chairman’s Speech – 39th Annual General Meeting The Chairman’s inspiring address delivered at the 39th Annual General Meeting of the National Construction Association of Sri Lanka (NCASL) held at Asliya Golden Casendra, Kurunegala, is now available for viewing. In his speech, the Chairman reflected on the Association’s achievements, challenges, and key milestones during the past year, while outlining the strategic direction for the construction industry in the coming year. He emphasized the importance of unity, innovation, and sustainable growth within the sector, highlighting NCASL’s continuous commitment to empowering its members and strengthening Sri Lanka’s construction industry.

News Paper Article

News Paper Article

May 27, 2025
All Day

Despite Rs. 500 Billion Revenue, Development Lags Due to Ineffective Officials – NCASL President

Enhancing Industry Progress

Enhancing Industry Progress

May 27, 2025
All Day

The measures taken by NCASL to facilitate our members and improve the construction industry in the recent past.

Press Conference

Press Conference

May 27, 2025
All Day

The measures taken by NCASL to facilitate our members and improve the construction industry in the recent past.

Non-registration for VAT

Non-registration for VAT

June 10, 2025
All Day

සියලුම සාමාජික මහත්ම මහත්මීන් වෙත,
ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණනන්නන් හා ඉන්දන පිරවුම්හල් වැට් ලියාපදිංචි නොවීම පිළිබඳව සාමාජිකයින්ගේ කනස්සල්ල අප වෙත කිහිප විටෙකදීම දන්වා ඇත. ඒ පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කෙරුණු අතර අප ඒ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමා වෙත,අතිගරු ජනාධිපති ලේකම් සහ මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්තුමා වෙත පිටපත් සහිතව යොමු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත යවා ඇති ලිපියේ පිටපතක් මේ සමග ඔබගේ දැන ගැනීම පිණිස සඳහා යොමු කර ඇත.

ඉංජි. ආර්.බිි.එම්. ගුණවර්ධන.
ප්‍රධාන විධායක නිලධාරි

To the members,
We have been informed of the concerns of members regarding the non-registration of building material vendors and fuel stations for VAT on several occasions. This was also discussed at the Board of Directors meeting and we have forwarded the matter to the Commissioner General of the Inland Revenue Department, His Excellency the Secretary to the President and the Secretary to the Ministry of Financial Planning and Economic Development with copies. As a result, a copy of the letter sent by the Director General of the Department of Public Fiscal Policy to the Commissioner General of the Inland Revenue Department is hereby forwarded for your information.

Eng. R.B.M. Gunawardena.
Chief Executive Officer

Enhancing Industry Progress

The 39th Annual General Meeting of the National Construction Association of Sri Lanka

August 04, 2025
All Day

The measures taken by NCASL to facilitate our members and improve the construction industry in the recent past.

Non-registration for VAT

Discuss the views and suggestions of construction contractors regarding the prevailing issues in the construction industry

July 30, 2025
All Day

As per the guidance of President Anura Kumara Dissanayake, our Association was invited to the Presidential Secretariat on 30th July 2025 to discuss the views and suggestions of construction contractors regarding the prevailing issues in the construction industry.

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාර්ගෝපදේශය අනුව, ගොඩනැගිලි කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ගොඩනැගිලි ගිවිසුම්කරුවන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අපගේ සංගමය 2025 ජුලි 30 දින ජනාධිපති ලේකම් කාර්යාලයට ආරාධනා ලැබීය.

Government
CIDA
CIDA Notice

CIDA Notice

Jan 19, 2026
All Day

CIDA Board Decision on Contractor Grade Evaluation The Construction Industry Development Authority (CIDA) has informed that, based on a Board of Management decision, the turnover of the last 10 years of a construction contractor will be considered as a criterion for renewal and upgrading of CIDA contractor grades. Accordingly, amendments to the relevant Extraordinary Gazette are in progress and will be implemented once the amended gazette is officially issued.

CIDA Notice

CIDA Notice

May 21, 2025
All Day

Extension of the period for relaxation of evaluation criteria and waive off arrears payments for CIDA registered constructors.

CIDA Notice

CIDA Notice

May 21, 2025
All Day

Directive On Average Annual of Construction Works and Similar Nature Works.

Gazzets
Grades Document

Grades Document

May 15, 2025
All Day

2025.06.25
අංක 2430/13 දරන 2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා දින පළ කරන ලද ශ්‍රී ලංකා ප්‍ර්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීම ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර්‍රය මගින් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබාගැනීමට හා යාවත්කාලීන කර ගැනීමට අවශ්‍ය වන ලකුණු සඳහා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සාමාජිකත්වය සඳහාද ලකුණු ලබාදීමට තීරණය කර ඇත.
එක් එක් ශ්‍රේණිය සදහා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සාමාජිකයින්ට ලබා දෙන ලකුණු ප්‍රමාණ ඇමුණුමේ සඳහන් කර ඇත.

2025.06.25
By the Gazette Extraordinary of the Democratic Socialist Republic of Sri Lanka bearing No. 2430/13 published on Tuesday, 01st April, 2025, it has been decided to provide points for the membership of the National Construction Association of Sri Lanka in order to obtain and renew the registration with the Construction Industry Development Authority.
The marks awarded to members of the National Construction Association of Sri Lanka for each Grade are mentioned in the appendix.